Join the Conversation

46 Comments

  1. ලස්සනයි ගොඩාක් අම්මෝ ඒක ,,,,,,,,,,, ඔයා කවුරු උනත් කාව සබ් කරත් අනිවාර්යයෙන් විනාඩි දෙකක්වත් වීඩියෝ එක ප්ලේ වෙන්න තියල සබ් කරන්න ,,, නැතිව සබ් කරාට වැඩක් නෑ යාලුවේ ,, අපි හැමදාම ඔයාල එක්කල ඉන්නව ජේසු පිහිටයි ඔයාල සේරටමයි චූටි පැටියතත්

  2. AWESOME Video Hi I am ARIZONA TOURIST and THANK you so much for supporting my channel earlier and I am here now to return the support back to you OK thanks again for all of your great videos and have a great day from your new friend and supporter ARIZONA TOURIST 🏜😎👍👋

  3. ගොඩක් ලස්සනට කතාව කරලා තියෙනවා :319SUB eka magen මටත් උදව්වක් කරයි කියලා හිතනවා hadawathinama සුබපැතුම්…

  4. තුන්සිය විසිදෙක හදා vedio eka ඔක්කොම බැලුවා පට්ටම ලස්සනයි api හැමදාමත් oyalath එක්ක ඉන්නවා යාලුවො mata දුන්න උදව්වට thnks bro

  5. ලස්සනයි …සම්පූර්ණ වීඩියෝ එක බැලුවා …326 සබ් කරා …අපිවත් සබ් කරල දිගටම සෙට් වෙමු යාලු …ජය වේවා 👍👍👍

  6. ඉතාලියේ යන්න අපිත් ආසයි .ගොඩක් ලස්සන විඩියෝ එකක් .ඉස්සරහටත් හොඳ වීඩියෝ කරන්ද වීඩියෝ කරන්න පුලුවන් වෙන්න කියලා සුබ පතනවා

Leave a comment

Your email address will not be published. Required fields are marked *